ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විoHdලයේ ශිෂ්‍යන් පිරිසක් එම විශ්ව විoHdලයේ සිට හයිලෙවල් මාර්ගයේ ඔස්සේ පා ගමනකින් කොළඹට පැමිණෙමින් සිටිනවා. විශ්විවිiාල පරිශ්‍රයේ පිහිටුවා තිබූ විරු සිසු ස්මාරකයේ පුපුරුවා හැර ඇති බවයි ඔවුන් පවසන්නේ' පිපිරීම අද අලූයම සිදු වු බවටත් උපකුලපතිවරයා සහ රාජ්‍ය ආරක්ෂක අංශ ඊට සම්බන්ධ බවටත් චෝදනා කෙරුණා'
මේ අතර විරු සිසු ස්මාරකයට අලාභ සිදුව ඇතැයි පොලීසියද පවසනවාx මිරිහාන පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ සොයා බැලීමකදී එය තහවුරු වූ බවයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ' කෙසේ වෙතත් අලාභ සිදුව ඇත්තේ පුපුරුවා හැරීමකින්දැයි තහවුරු වී නැහැx විමර්ශන සිදු කිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා සිටිනවා'
0 comments:
Post a Comment