"මගේ මූණ වෙනත් ශරීරයකට බද්ධ කරපු කැත පින්තූර වගයක් අන්තර්ජාලයේ පළ වී තිබුණා". පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මට එසේ පවසනවා.
"මම පිටරට සංචාරයකට ගිය බවත් පළ වූ පුවතක් වගේම නළුවන්ගේ හා දේශපාලඥයන්ගේ නම් සම්බන්ධ කරපු වැරදි ප‍්‍රවෘත්ති කිහිපයක් අන්තර්ජාලයේ පළවෙලා තිබුණා." උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය වැඩිදුරටත් පවසනවා. කෙසේ වෙතත් වැඩියෙන්ම සිත රිදුනේ ඒ එකකටවත් නොව
විවාහය දෙදරායාම ගැන පළවූ පුවතකින් බවයි ඇය පවසන්නේ. "මගේ සැමියා මට අඩත්තෙට්ටම් කිරීමට හේතුව මගේ වරදක් බවට පුවතක් පළවෙලා තිබුණා. ඒ සදහා අවශ්‍ය නම් නීතිය ඉදිරියට යන්න වුණත් මට පුළුවන්. ඒත්, මම එහෙම නොකළේ මට ඊට විවේකයක් නැති හින්දා."
තවත් ප්‍රකට චරිත බොහෝමයක් ද මෙලෙස අසාධාරණයට ලක්ව සිටින උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසනවා. "මේ වගේ වැරදි නිසා මම වගේම තවත් අය අපහසුතාවයට පත්වූ අවස්ථා තිබෙනවා. ඒත්, නීතිය ඉදිරියට ගිහින් සාධාරණයක් ඉටුකර ගන්න කාලයක් ගතවන හින්දයි මේ හැමෝම නිහඩව ඉන්නේ. මේ අසාධාරණය වළක්වන්න ආණ්ඩුව නිසි වැඩපිළිවෙළත් ගතයුතුයි කියා මා හිතනවා. අතිගරු ජනාධිපතිතුමා ශ‍්‍රී ලාංකිය අසභ්‍ය වෙබ් අඩවි නවතගන්න කටයුතු කළා. මෙවැනි ප‍්‍රවෘත්ති පළවීම වළක්වන්නටත් නිසි වැඩපිළිවෙළක් ඉදිරියේ දී ඇතිකරනවා නම් ඉතා වටිනවා."

මේ අතර උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගේ නිර්මාණය කළ බව කියන ඡායාරූපවලින් එකක් මේ.
උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පෙනීසිට පහත ඡායාරූප ද අන්තර්ජාලයේ තැන් තැන් වලින් උපුටාගත් ඒවායි.
0 comments:
Post a Comment