ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් නිසා නීතිය පිළිබද විශ්වාසය ද පළුදු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවාග පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ තංගල්ලේ සංචාරක හෝටලයක දී බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද යුක්තිය ඉටුවෙතැයි අපේක්ෂා කළ නොහැකි බවයි.
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ද ප‍්‍රශ්නකාරී බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
0 comments:
Post a Comment