සිසුන් කෙලසූ නි.විදුහල්පති රිමාණ්ඩ්

Friday, January 27, 2012

පාසල් සිසුන් දෙදෙනෙකු අපයෝජනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්තිකා මාරපන මහත්මියගේ නියෝගයකට අනුවයි. අනුරාධපුර තම්මන්නාපුර ප‍්‍රදේශයේ විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අපයෝජනයට ලක් වූ බව කියන පාසල් සිසුන් දෙදෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බවයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ. අපයෝජනය සිදුව ඇත්තේ පාසල තුළදීම යැයි  එහිදී හෙළි වූ බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum