ටයිසන් විසින් කන කෑ හොලිත්‍ීල්ඩ් . හොලිෆිල්ඞ් ශ‍්‍රී ලංකාවේ

Monday, January 30, 2012

සුපිරි බොක්සිං ක‍්‍රිඩක මයික්ටයිසන් කන සපා කෑ ලෝක හෙවිවේට් බොක්සිං ශූර ඉවෙන්ඩර් හොලිෆිල්ඞ් දිවයිනට පැමිණ සිටිනවා. අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බැහැදුටු ඔහු ශ‍්‍රී ලංකාවට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡවක නිරත වුණා. මෙහිදි ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡ කර තිබෙනවා. හොලිෆිල්ඞ්, ජාත්‍යන්තර සාමය පිළිබඳ සංවිධානයේ සාමාජිකයකු ද වනවා. ඔහු සමග එම සංවිධානයේ හිටපු සභාපතිවරයා ද මෙරටට පැමිණියා. 1997 වසරේ ජුනි මස 28 වැනි දින අමෙරිකාවේ පැවති බොක්සිං තරගයකදී මයික්ටයිසන්, හොලිෆිල්ඞ්ගේ කන සපා කනු ලැබුවා. හොලිෆිල්ඞ්, අමෙරිකානු ජාතිකයෙක්.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum