ශ්‍රී ලංකාවේ දැලට හසුවූ ඉන්දීය ධීවරයන්

Wednesday, January 25, 2012

දේශ සීමා උල්ලංගණය කරමින් ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාවට පැමිණ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධිවරයින් 43 දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණා. පුල්මුඬේ මුහුදු ප‍්‍රදේශයට උතුරෙන් වු ප‍්‍රදේශයක දී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ. ධිවරයින් පැමිණි යාත‍්‍රා 06 ක් සහ ඔවුන්ගේ ධිවර ආම්පන්න ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum