අධ්‍යාන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර 05 ක් අතුරුදන්වී තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමය පැවසුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක අපේක්ෂකයින් 05 දෙනකුගේ බුද්ධ ධර්මය උත්තර පත්‍ර මෙලෙස අතුරුදන් වී ඇති බවයි. සාමාන්‍ය පෙළ විභාගය සංවිධාන කිරීමේ දී ද දුර්වලතා කිහිපයක් සිදු වුණා. නිසි වේලාවට ප්‍රශ්න පත්‍ර ලබා නොදීම විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රමාණවත් ප්‍රශ්න පත්‍ර ලබා දී නොතිබීම එවැනි දුර්වලතා කිහිපයක්.
0 comments:
Post a Comment