උසස් පෙළ අවුල් දැනුම් දෙන්න

Thursday, January 05, 2012

ප‍්‍රතිඵල නැවත සමීක්ෂණයට කරනු ලබන ඉල්ලීම් හැර අධ්‍යයන පොදුසහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ වෙනත්  ඕනෑම ගැටළුවක් අනිද්දා මධ්‍යහ්න 12ට පෙර දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරෙනවා. ඒ ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී සිදු වූ බව කියන දෝෂ සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුව විසින්. ගැටළු දැනුම් දිය යුතු ෆැක්ස් අංකයක් සහ විiුත් තැපැල් ලිපිනයක්ද ප‍්‍රසිද්ධියට පත් කෙරුණා.  ෆැක්ස් අංකය වන්නේ 0114 - 354 729 යි. al2011results@yahoo.com ප‍්‍රසිද්ධියට පත් කෙරුණු විද්්‍යූත තැපැල් ලිපිනය වනවා. ගැටලූ ඉදිරිපත් කිරීමේදී අයදුම්කරුගේ නම, විභාග අංකය, දිස්ත‍්‍රික්කය සහ පාසලේ නමද ඉතා කෙටියෙන් සඳහන් කළ යුතු බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.  

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum