හලාවත අද (පෙබ 15) පැවැති උද්ඝෝෂණයකදී පොලීසියෙන් කෙරුණු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියා. තවත් කිහිපදෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තාවෙන්නේ.
ඉන්ධන මිල අඩු කරන්නැයි බල කරමින් හලාවත නගරයේදී ඉකුත් දින දෙකේද උද්ඝෝෂණ සිදු කෙරුණා. ඊයේද උද්ඝෝෂකයන් විසුරුවා හැරුණේ කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කරමින්.
0 comments:
Post a Comment