විදුලි බිල වැඩිවෙන්නේ මෙහෙමයි

Thursday, February 16, 2012

ඊයේ (පෙබ 15) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි විදුලි ගාස්තු ඉහළ නංවමින්. ඒ එම බිල්පත්වලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කරමින්.  


  • ඒකක 0-30 දක්වා පරිභෝජනය කෙරුණු බිල්පත් සදහා 25 % ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කෙරෙනවා. ඒකක 30 ට එම අගය රුපියල් 22.50 ක් වනවා.
  • ඒකක 31-60  දක්වා පරිභෝජනය කෙරුණු බිල්පත් සදහා 35 % ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කෙරෙනවා. ඒකක 60 ට එම අගය රුපියල් 80.85 ක් වනවා
  • ඒකක 61-90 දක්වා පරිභෝජනය කෙරුණු බිල්පත් සදහා 40 % ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කෙරෙනවා. ඒකක 60 ට එම අගය රුපියල් 182.40 ක් වනවා.
මේ අතර ඉන්ධන මිල යළිත් ඉහළ ගියහොත් මෙම ගාස්තු ද තවදුරටත් ඉහළයාහැකි බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. 


0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum