වැඩවර්ජනයක් කැදවා තිබිය දීත් එය නොසළකා ධාවනය කෙරෙන බස් රථවලට පහරදුන් හා අවහිර කළ සිද්ධීන් කිහිපයක් ප්රදේශ කිහිපයකින් වාර්තා වනවා. පොලිසිය පවසන්නේ මාතරදී බස් රථවලට පහරදුන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. නාරහේන් පිටදී තවත් 29 දෙනෙකු හා මීගමුවේදී 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
0 comments:
Post a Comment