කතරගම තම්මැන්නාව ප්රදේශයෙන් හමු වූ මැණික් නිධිය කට්ටිකර අලෙවි කරන ප්රසිද්ධ වෙන්දේසිය ලබන 24 වනදා පවත්වන බව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. එම ප්රසිද්ධ වෙන්දේසිය පවත්වන්නේ කතරගම ප්රාදේශීය සභාවේ සම්මන්ත්රණ ශාලාවේ බවයි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ. මැණික් නිධියට මේ වන විට පොලිස් හා හමුදා ආරක්ෂාව යොදවා තිබෙනවා.
0 comments:
Post a Comment