ධීවරයන්ටත් ජනපති මහින්දගේ සරණ

Monday, February 13, 2012

රටපුරා සෑම ධීවරයෙකුටම ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලැබුණු බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සහනාධාරය ලබාදෙන යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡුාවක් හෙට පැවැත්වෙන බවයි. ඊට සහභාගී වන්නැයි ජාතික ධීවර මහා සම්මේලනයට ආරාධතා කළ බව ද අමාත්‍යවරයා පවසනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum