පාසලේදී බ්ලු බැලූ සිසු කල්ලිය

Wednesday, July 18, 2012

අම්බලන්තොට ප‍්‍රසිද්ධ ජාතික පාසලක උසස් පෙළ හදාරන ශිෂ්‍යයන් තුන් දෙනෙකු සහ ශිෂ්‍යාවන් හතර දෙනෙකු එම පාසලේ දීම ජංගම දුරකතනයකින් අසභ්‍ය චිත‍්‍රපට නරඹමින් සිටියදී ඉකුත් ඉරිදා (ජුලි 17) පොලීසිය විසින් කොටු කර ගැනුණා. ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ අතිරේක පන්තියකට සහභාගී වීමෙන් පසු ඔවුන් අසභ්‍ය චිත‍්‍රපට නැරඹීම සදහාම පාසලට පැමිණ තිබෙන බවයි. 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. අසභ්‍ය චිත‍්‍රපට සහිත ජංගම දුරකතනය හිමි ශිෂ්‍යයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. අනෙක් ශිෂ්‍යයන් දෙදෙනා සහ ශිෂ්‍යාවන් හතර දෙනා තරයේ අවවාද කිරීමෙන් පසු මවුපියන්ට භාර දී තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum