පච්ච කෙටූ හාමුදුරුවෝ

Wednesday, July 18, 2012

අපරාධ රැසකට අනුබල දුන්නේ යැයි ඉකුත්දා අත්අඩංගුවට ගැනුනු මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ සිරුරේ ස්ථාන ගණනාවක පච්චා කොටා ඇතැයි බන්ධනාගාර ආරංචි පවසනවා. බන්ධනාගාර නිලධාරීන් ඒ බව නිරීක්ෂණය කර තිබෙන්නේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී කෙරෙන සිරුර පරීක්ෂාවේදීයි. බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව උන්වහන්සේ ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum