කොල්ලුපිටියේ තරු පන්තියේ හෝටලයක් වන රේණුකා හෝටලයේ තිබී මළ සිරුරක් හමු තිබෙනවා. මියගොස් සිටින්නේ වයස අවුරුදු 48ක් පමණ වන කනකසබේ සුදර්ශනී සහීලා නමැත්තියක් බවයි පොලීසිය පවසන්නේ.ඇගේ ගෙල ප‍්‍රදේශයේ කැපුම් තුවාලයක් දක්නට ඇති බවද පොලීසිය පවසනවා. තවත් පුද්ගලයෙකු සමග පැමිණ ඇය ඉකුත් 23 වැනිදා හෝටලයේ නවාතැන්ගෙන ඇතැයි විමර්ශනවලින් හෙළි වුණා.
0 comments:
Post a Comment