අධ්‍යන පොදු සහතික පත්‍ර විභාගයේ දැනට නිකුත් කර ඇති ප්‍රථිපලවල දිස්ත්‍රික් හා දීපව්‍යාප්ත ශ්‍රේණිගත කිරීම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එම ශ්‍රේණිගත කිරීම් දෝෂ සහිත බවට අපේක්ෂකයන්, ඔවුන්ගේ මව්පියන් සහ ගුරුවරුන්නගන මැසිවිලි ඊට හේතුවයි. එම මැසිවිලිවල සත්‍යතාවක් ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය ද පවසනවා. එහෙත් විෂයන් සදහා ප්‍රකාශිත ආදි ශ්‍රේණි හෝ ඉසෙඩ් ලකුණුවල දෝෂයක් නොමැති බවයිඅමාත්යංශයේ ලේකම් ආචාරය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසුවේ. දිස්ත්‍රික් හා දීපව්‍යාප්ත ශ්‍රේණිගත කිරීම්වල පවතින දෝෂ කඩිනමින් නිකුත් කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළා.
BITTER BUT SWEET
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
ඉන්ධන මිළ වැඩි කිරීමට විරෝධය පළ කරමින් ධීවරයන් ද මුහුදු යාම අතහැර උද්ඝෝෂණවල නිරත වනවා. එවැනි එක් උද්ඝෝෂණයක් පැවැත්වෙන්නේ පෙරියමුල්ල මංසන්ධිය...
-
හිසෙහි උකුණන් සහ පණුහොරි මර්ධනයට යොදා ගැනෙන ලින්ඬේන් නමැති ඖෂධය වහාම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ලින්ඬේන් ඖෂධයේ අධි සාන...
-
දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අද (මාර්තු 9) දෙවන වරටත් මරණීය දණ්ඩනයට නියම කෙරුණා. ඒ, කෑගල්ල පළාත් බද මහාධිකරණයේ නියෝගයකට අනුවයි. මනුෂ්‍ය...
-
හිරුණිකා ප්රේමවන්ද්ර මෙනවිය මේ දිනවල පුවත් මවන්නියක්. ඇගේ පියා වූ භාරත ලක්ෂ්මන් ප්රේමවන්ද්ර මහතාගේ අවමංගල්‍යය පැවති දිනවල පැතිර ගිය රාවය...
-
උඩුදුම්බර කලූගල්ඔය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග ...
Paid Ad
Visitors
THE TRUTH

0 comments:
Post a Comment