අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රථිපල සම්බන්ධයෙන් පවතින ගැටළු අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම ස`දහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල කමිටිවුක් පත්කෙරුණා. ඒ, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම් ධාරා විජේතිලක මහත්මියගේ සභාපතීත්වයෙන්. කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ක්ෂණිකා හිරිබුරේගම මහත්මිය සහ මොරටුව විශ්ව විiාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ඌව විශ්ව විiාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් පේ‍්‍රමලාල්ද සිල්වා, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර යන මහත්වරුන් සෙසු සාමාජිකයන් වනවා. අධ්‍යනයන් අවසන් කළ නිර්දේශ ඉදිරිපත් කිරීමට එම කමිටුවට ලබා දී ඇති කාලය සති 02 ක්.
0 comments:
Post a Comment