රූපලාවන්‍ය සැත්කම් මගින් පියයුරු වර්ධනය කර ගත් ප්‍රංශ කාන්තාවන් අවදානමකට ලක්ව සිටිනවා. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එම සැත්කම් බොහෝමයක් සඳහා භාවිත කර ඇත්තේ අනුමැතිය නොලත් සිලිකන් ජෙලි වර්ගයක් බවයි. එබැවින් සැත්කමේදී යොදන ලද සිලිකන් ස්ථරය වහාම ඉවත්කර ගන්නා ලෙස ඊට පියයුරු වර්ධනය කර ගත් කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
BITTER BUT SWEET
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
ඉන්ධන මිළ වැඩි කිරීමට විරෝධය පළ කරමින් ධීවරයන් ද මුහුදු යාම අතහැර උද්ඝෝෂණවල නිරත වනවා. එවැනි එක් උද්ඝෝෂණයක් පැවැත්වෙන්නේ පෙරියමුල්ල මංසන්ධිය...
-
හිසෙහි උකුණන් සහ පණුහොරි මර්ධනයට යොදා ගැනෙන ලින්ඬේන් නමැති ඖෂධය වහාම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ලින්ඬේන් ඖෂධයේ අධි සාන...
-
දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අද (මාර්තු 9) දෙවන වරටත් මරණීය දණ්ඩනයට නියම කෙරුණා. ඒ, කෑගල්ල පළාත් බද මහාධිකරණයේ නියෝගයකට අනුවයි. මනුෂ්‍ය...
-
හිරුණිකා ප්රේමවන්ද්ර මෙනවිය මේ දිනවල පුවත් මවන්නියක්. ඇගේ පියා වූ භාරත ලක්ෂ්මන් ප්රේමවන්ද්ර මහතාගේ අවමංගල්‍යය පැවති දිනවල පැතිර ගිය රාවය...
-
උඩුදුම්බර කලූගල්ඔය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග ...
Paid Ad
Visitors
THE TRUTH

0 comments:
Post a Comment