පාසල් වෑන් රථයක් ගල්කිස්සේ දී කරණම් ගසයි

Wednesday, January 18, 2012

ගල්කිස්ස පොදු සුසාන භූමිය ඉදිරිපිට අද උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් ළමයින් 8 දෙනෙකු තුවාල ලැබුවා. එම සිසුන් රැගෙන යමින් තිබූ වෑන් රථය (250-2589)මගී ප‍්‍රවාහන බස් රථයක ගැටීමෙන් අනතුර සිදුවූ බවයි පොලීසිය පවසන්නේ. වෑන් රථයට දැඩි අලාබ සිදුව තිබෙනවා. රියදුරුද තුවාල ලබා රෝහල්ගත කෙරුණු බවයි පොලිසිය පවසන්නේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum