ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් මහතා ඊයේ (ජන 20) රාති‍්‍ර ශී‍්‍ර ලංකාවට පැමිණියා. න්‍යෂ්ටික විද්‍යාඥයෙකුද වන අබ්දුල් කලාම් මහතා ශ‍්‍රී ලංකාවේ විද්‍යාඥයන් පිරිසක් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. කොළඹ සහ මොරටුව යන විශ්ව විද්‍යාලවල දේශන කිහිපයකටද ඒ මහතා සහභාගි වනු ඇති. ජාතික අක්ෂි බැංකුවේ සහ ජාතික අක්ෂි රෝහලේ නිරීක්ෂණ චාරිකාවන්ට එක්වීමද ඒ මහතාගේ අපේක්ෂාවක්.

0 comments:
Post a Comment