හලාවත ඇන්තනී මියගියේ මෙහෙමයි

Thursday, February 16, 2012

ඊයේ (පෙබ 15) සිදු කෙරුණු උද්ඝෝෂණයකදී මියගිය ඩබ්ලිව්. ඇන්තනීගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත දිසා රෝහලේදී සිදු කෙරුණා. ටී 56 ගිනි අවියකින් වෙඩි වැදීමෙන් මරණය සිදු වූ බවයි එහිදී අනාවරණ වී තිබෙන්නේ. සිරුර ඥාතීන්ට භාරදී තිබෙනවා. අවසන් කටයුතු අනිද්දා සිදු කිරීමට නියමිතයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum