ලක්ෂ 9 ක පරණ සොසේජස්

Friday, March 02, 2012

පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ සොසේජස් තොගයක් වහාම විනාශ කර දමන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද (මාර්තු 2) නියෝග කළා. එම සොසේජස් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 09 ක් පමණ බවයි අධිකරණයේ දී අනාවරණය වුණේ. අනුුරාධපුර ඞී. එස්. සේනානායක මාවතේ නිවසක ගබඩා කර තිබියදී ඒවා සොයා ගැනුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum