අන්තර්ජාතික මාධ්‍ය දිනාගැනීමට ආණුවේ අවධානය යොමුව තිබෙනවා. දියතලාව රාජ්‍ය ආරක්ෂක විද්‍යා පීඨයේ ඊයේ (මාර්තු 4)සහ පෙරේදා (මාර්තු 5) පැවැත්වූ දේශපාලන වැඩමුලූවේදී ඒ පිළිබද සාකච්ඡා වූ බවයි THE TRUTH වෙත වාර්තා වුණේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියලූ දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරුන් එම වැඩමුලූවට එක්ව සිටියා.
0 comments:
Post a Comment