පකිස්තනය ශෝකයෙන්

Saturday, April 21, 2012

මගි ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ (අප්‍රේල් 20) සිදුවු අනතුරෙන් පාකිස්ථානයම ශෝකයට පත්ව සිටිනවා. බී.බී.සී ලෝක සේවය පවසන්නේ එම යානයේ ගමන් කළ මගීන්ගේ ඥාතීන් සහ හිතවතුන් කරච්චි සහ ඉස්ලාමාබාද් ගුවන් තොටුපලවල රොක්ව සිටින බවයි. අනතුරට ලක්වුයේ කරච්චි සිට ඉස්ලාමාබාද් වෙත පියාසර කරමින් තිබු යානයක්. මගීන් 121 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු එහි රැුඳි සිටියා. ඔවුන් සියලූ දෙනාම මිය ගිය බවයි දැනට විශ්වාස කරන්නේ. ගිගිරුම් වැසි පැවති අවස්ථාවක දී අනතුර සිදුවුණා. අනතුරට හේතුව එම කාලගුණ තත්ත්වය ද නැතහොත් වෙනත් එකක්දැයි විමර්ශන ක‍්‍රියාත්මකයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum