ආනමඩුව හලාවත මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයන් අද උදෑසන සිට වැඩ වර්ජනයක නිරත වනවා. බස් රථ දෙකකට අලූතින් ධාවන බලපත්‍ර ලබාදීමට විරෝධය පළකිරීම එම වර්ජනයේ අපේක්ෂාවයි. පෞද්ගලික බස් රථ 14 ක් දැනට එම මාර්ගයේ ධාවනය කෙරෙනවා. ඒ, පැයකට බස් රථ 02 ක් බැගින්. සෑම පැයකම ශ්‍රී ලංගම බස් රථයක්ද ධාවනය කෙරෙනවා.
BITTER BUT SWEET
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
ඉන්ධන මිළ වැඩි කිරීමට විරෝධය පළ කරමින් ධීවරයන් ද මුහුදු යාම අතහැර උද්ඝෝෂණවල නිරත වනවා. එවැනි එක් උද්ඝෝෂණයක් පැවැත්වෙන්නේ පෙරියමුල්ල මංසන්ධිය...
-
හිසෙහි උකුණන් සහ පණුහොරි මර්ධනයට යොදා ගැනෙන ලින්ඬේන් නමැති ඖෂධය වහාම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ලින්ඬේන් ඖෂධයේ අධි සාන...
-
දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අද (මාර්තු 9) දෙවන වරටත් මරණීය දණ්ඩනයට නියම කෙරුණා. ඒ, කෑගල්ල පළාත් බද මහාධිකරණයේ නියෝගයකට අනුවයි. මනුෂ්‍ය...
-
හිරුණිකා ප්රේමවන්ද්ර මෙනවිය මේ දිනවල පුවත් මවන්නියක්. ඇගේ පියා වූ භාරත ලක්ෂ්මන් ප්රේමවන්ද්ර මහතාගේ අවමංගල්‍යය පැවති දිනවල පැතිර ගිය රාවය...
-
උඩුදුම්බර කලූගල්ඔය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග ...
Paid Ad
Visitors
THE TRUTH

0 comments:
Post a Comment