
කාංචනා මෙන්ඩිස්, ජනපි‍්‍රය රංගන ශිල්පිණියක්. සමන් හේමරත්න (ලීලසේන) රංගන ශිල්පියෙක්ත මේ දෙන්නා පහුගිය දවසක අනතුරකට ලක්වුණා. ඒ සුදත් රෝහණගේ නවතම නිර්මාණය වන ගිරිකුළ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරවාරයේදීයි. සමන් හේමරත්න කාංචනා මෙන්ඩිස්ගේ පපුවේ වැදී විසිවී ගොස් තිබෙනවා. ඒ කිසියම් අයෙකු විසින් කාංචනාව හේමරත්න වෙතට තල්ලු කිරීම නිසා.එහිදී ඇතිවූ තෙරපීම නිසා හේමරත්නට හුස්ම ගැනීමට අපහසුවී රෝහල්ගතකර තිබෙනවා.
BITTER BUT SWEET
කාංචනාගේ පපුවේ හැපී ලීලසෙන් රෝහලේ
sandakakulu
Saturday, May 12, 2012
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
ඉන්ධන මිළ වැඩි කිරීමට විරෝධය පළ කරමින් ධීවරයන් ද මුහුදු යාම අතහැර උද්ඝෝෂණවල නිරත වනවා. එවැනි එක් උද්ඝෝෂණයක් පැවැත්වෙන්නේ පෙරියමුල්ල මංසන්ධිය...
-
හිසෙහි උකුණන් සහ පණුහොරි මර්ධනයට යොදා ගැනෙන ලින්ඬේන් නමැති ඖෂධය වහාම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ලින්ඬේන් ඖෂධයේ අධි සාන...
-
දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අද (මාර්තු 9) දෙවන වරටත් මරණීය දණ්ඩනයට නියම කෙරුණා. ඒ, කෑගල්ල පළාත් බද මහාධිකරණයේ නියෝගයකට අනුවයි. මනුෂ්‍ය...
-
හිරුණිකා ප්රේමවන්ද්ර මෙනවිය මේ දිනවල පුවත් මවන්නියක්. ඇගේ පියා වූ භාරත ලක්ෂ්මන් ප්රේමවන්ද්ර මහතාගේ අවමංගල්‍යය පැවති දිනවල පැතිර ගිය රාවය...
-
උඩුදුම්බර කලූගල්ඔය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග ...
Paid Ad
Visitors
THE TRUTH



0 comments:
Post a Comment