පුද්ගලයින් සිව් දෙනකු තියුණු ආයුධවලින් පහර දීමෙන් තවත් පුද්ගලයකු ඝාතනය කළ සිද්ධියක් මාරවිල, කුඩාවැව ප්රදේශයෙන් වාර්තාවනවා. මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 49 ක් පමණ බවයි පොලිසිය පවසන්නේ. බීමත්ව සිටි අවස්ථාවක දී ඉඩම් ආරයවුලක් දුර දිග යාමෙන් ඝාතනය සිදුව ඇතැයි විමර්ශනවලදී හෙලි වුණා.
0 comments:
Post a Comment