මහජනතාවට සේවා සැපයීමේදී දේශපාලන භේද නොසළකා හරින්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවකයන්ට අද උපදෙස් ලබාදුන්නා. ඒ, පරිපාලන සේවයට අළුතින් බදවාගත් නිළධාරීන් 296 දෙනෙකු වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහනක දීයි.
උපාධිධාරීන් 15,000 ක් රාජ්‍ය සේවයට කඩිනමින් බදවා ගන්නා බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. එලෙස, රාජ්‍ය සේවයට බදවා ගැනීමේ දී කලින් සිදු වූ අක‍්‍රමිකතා දැන් සම්පූර්ණයෙන් ම`ගහරවා ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
0 comments:
Post a Comment