ආර්ජන්ටිනා ජනාධිපති ක්රිස්ටිනා ෆර්නැන්ඩ්ස්ඩී කර්ච්නීර් පිලිකාවකින් පෙලෙන බව තහවුරු කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ තයිරොයිඩ් ග්රන්ථියේ පිලිකාවකින් පෙලෙන ජනාධිපතිවරිය ලබන 4වනදා සැත්කමකට ලක් කිරිමට නියමිත බවයි.මේ වනවිට ඇ 58 වන වියේ පසුවනවා.
BITTER BUT SWEET
0 comments:
Post a Comment