එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව කි‍්‍රයා කරන්නන් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීමට නිල නොලත් ඔත්තු සේවාවක් ආරම්භ කර තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් එම ඔත්තු සේවාව ආරම්භ කර ඇති බවයි THE TRUTHවෙත වාර්තා වූණේ. ඔත්තුකරුවන් මැතිවරණ කොට්ඨාස මට්ටමින් සේවයට යොදවා සිටිනවා. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳ විමසිල්ලෙන් සිටීම ඔවුන්ට පවරා ඇති ප‍්‍රමුඛ කාර්යයි.
0 comments:
Post a Comment