ශ‍්‍රී ලංකාවේ වගේ නෙමෙයි හොලිවුඩ්වලත් බොලිවුඩ්වලත් නළු නිළියන් හොදට හම්බ කරනවා චිත‍්‍රපටයක් සදහා ඔවුන් අය කරන ගාස්තුව ශ‍්‍රී ලංකාවේ අපට කිව්වත් විශ්වාස නොකරන තරම්
2011 දි එලෙස වැඩියෙන්ම හම්බ කරපු බොවුඩ් නළු නිළියන ඉකුත් දා සම්මානයට පාත‍්‍ර වුණා ඒ බොලිවුඞ් බිස්නස් අවෝඞ් හිදීයි
වැඩියෙන්ම හම්බ කරපු නළුවන් වුණේ සල්මන් ඛාන් සහ ෂාරුක් ඛාන්

වැඩියෙන්ම හම්බකරපු නිළිය ලෙස කරීනා කපූර් සම්මාණයට පාත‍්‍ර වුණා
0 comments:
Post a Comment