රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් හයදෙනෙකුගේ සහ සිසුවියකගේ පන්ති තහනම් කර තිබෙනවා. ඔවුන් සියලූ දෙනා වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන්නන්. නවක වදය ලබාදුන් බවට ඔවුන් චෝදනාවට ලක්ව සිටින බව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය කේ.ඒ.නන්දසේන මහතා පැවසුවා. වැඩිදුර පරීක්ෂණ විනය කමිටුව මගින් සිදු කරන බවද උපකුලපතිවරයා පැවසුවා.
මේ අතර නවක වදය ලබාදුන් බව කියන සිද්ධීන් හේතුවෙන් රුහුණු විශ්ව විiාලයේ සිසුන් විසිදෙනෙකුට සහ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙකුටද ඉකුත්දා පන්ති තහනම් කෙරුණා.
0 comments:
Post a Comment