ඉරාන හමුදා විසින් පර්සියානු බොක්කේ සිදු කරනු ලබන යුද අභ්‍යාසය සම්බන්ධයෙන් අමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දැඩි විරෝධය පළ කරනවා. අමෙරිකාව පවසන්නේ එම යුද තවදුරටත් පවත්වාගෙන යාම යුද්ධයකට අත වැනීමක් බවයි. යුද අභ්‍යාසය නිසා හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයටද බාධා පැමිණ තිබෙනවා. ලොව පුරා ආර්ථික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් එම සමුද්‍ර සන්ධිය විවෘත තබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ප්‍රංශය පවසන්නේ. එබැවින් යුද අභ්‍යාස සිදු කරමින් එම සමුද්‍ර සන්ධියෙහි නෞකා ගමනාගමනයට බාධා කිරීම අනුමත කළ නොහැකි බව අවධාරණය කෙරුණා.
0 comments:
Post a Comment