ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාර පාර්ශවයට නායකත්වය දෙන බව කියන පේ්රමකුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයාගේ භාර්යාව සහ දියණියන් දෙදෙනා අද අලූයම අත්අඩංගුවට ගැනුණු බව වාර්තා වනවා. ඔස්ටේ්රලියානු පුරවැසිභාවය හිමි චම්පා සෝමරත්න මහත්මිය කුමාර් මහත්තයාගේ භාර්යාවයි. ඕස්ටේ්රලියාවේ පදිංචිව සිටින ඇය වසර අවසාන නිවාඩුවට දියණියන් දෙදෙනා ද සම`ග ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආපසු ඔස්ටේ්රලියාවට බලා යාමට සූදානම්ව කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ රැුදී සිටිය දීයි. කුමාර් මහත්තයාද අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තා වනවා. එහෙත්, මෙම වාර්තා පොලීසිය මෙතෙක් තහවුරු කලේ නැහැ.
0 comments:
Post a Comment