සියලූම බන්ධනාගාරවල සිරමැදිරිවල වහලය කොන්කී‍්‍රට් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේ රැඳවූවන් කලහකාරී ලෙස හැසිරීමට වහලය යොදා ගැනීම වැළැක්වීම මෙහි අරමුණ බවයි. ඊයේ (ජන 29)ඉදිකිරීම් ආරම්භ කරන යාපනය නව බන්ධනාගාරයේ සියලූම සිර මැදිරිවල වහල කොන්කි‍්‍රට් කරනු ඇති. සිරකරුවන් 800ක් රඳවා තැබීමට හැකිවන පරිදි මෙම බන්ධනාගාරය ඉදිකෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 338ක්.
0 comments:
Post a Comment