කැම්පස්වලටත් රීකරෙක්ෂන්

Friday, January 06, 2012

විශ්ව විද්‍යාලයීය අභ්‍යන්තර විභාගවලට ද උත්තරපත‍්‍ර නැවත සමීක්ෂණ යාන්ත‍්‍රණයක්  හදුන්වාදීමට අවධානය යොමුව තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ විභාගවල විනිවිදභාවය තහවුරු කිරීම එහි අපේක්ෂාව බවයි. උත්තරපත‍්‍ර නැවත සමීක්ෂණ යාන්ත‍්‍රණයක් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට පමණක් දැනට ක‍්‍රියාත්මක කෙරෙනවා.  

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum