ඉරානය වෙනුවෙන් චීනය නැගිටියි

Sunday, January 15, 2012

ඛනිජ තෙල් කර්මාන්තය ඉලක්කය කරගනිමින් ඇමරිකාව විසින් ඉරානයට පනවා ඇති සම්බාධකවලට චීනය විරෝධය පළ කරනවා. එරට අග‍්‍රාමාත්‍ය වෙන් ජියා බාවෝ පැවසුවේ ඇමරිකාවේ මෙම තීරණය ඵලරහිත බවයි. මෙම තීරණය මගින් චීනයේ සමාගම් කිහිපයකට ද බලපෑම් එල්ල වනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum