HNDA රැකියාලාබීන්ට අල්ලපු වත්තත් පයගහපු වත්තත් දෙකම නැතිවෙයි ?

Saturday, July 07, 2012

උපාධිධාරී පදනමෙන් එච්.එන්.ඞී.ඒ හෙවත් ගණකාධිකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාධාරීන්ට ද රැකියා ලබා දුන්නේ වැරදීමකින් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ලේකම් පී.බී අබේකෝන් මහතා පවසන්නේ දිස්ත‍්‍රික් ලේකම්වරුන් විසින් වරද සිදුකරනු ලැබු බවයි. එබැවින් උක්ත රැුකියා අහෝසි වන බව ප‍්‍රකාශ කෙරුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum