පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ බොක්සිං පුහුණුවීමක දී සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට පුහුණුකරුවන් දෙදෙනෙකු ඊයේ (පෙබ 10) අත්අඩංගුවට ගැනුණා. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ඇපමත මුදාහැරුණු බවයි පොලීසිය පවසන්නේ. මියගිය සිසුවා හෝමාගම පදිංචිව සිටි බුද්ධි ඉන්දීවරයි. ඔහුගේ වයස අවුරුදු 19 ක්.
0 comments:
Post a Comment