ආසියානු සහ අමෙරිකානු මහද්වීප අනාගතයේදී එකිනෙක ගොඩබිමින් සම්බන්ධ වන බව යේල් විශ්ව විiාලයේ පර්යේෂකයින් පිරිසක් පවසනවා. තවත් වසර මිලියන 50ත් 200ත් අතර කාලයකදී භූතැටිවල චලනයන් නිසා මෙය සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එසේම අපි‍්‍රකානු සහ ඔස්ටේ‍්‍රලියානු මහද්වීපද එක්වීමෙන් මහා පරිමාණ මහද්වීපයක් නිර්මාණය වනු ඇති බවද පර්යේෂකයින් කියා සිටියා. වසර බිලියන ගණනකට පෙර ලෝක සිතියම මේ වනවිට අවස්ථා ගණනාවකදී වෙනස් වි තිබෙනවා. එ් අනුව අනාගතයේ ලෝක සිතියමද තමන් අනුමාන කරන ආකාරයට වෙනස්වනු ඇතැයි දත්ත හා සංඛ්‍යාලේඛන උපයෝගී කර ගනිමින් යේල් පර්යේෂකයින් ප‍්‍රකාශ කළා.
0 comments:
Post a Comment