ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාත මත කෙරුණු බලපෑම් ලිහිල් කිරිමත් සමග රුපියලේ අගය තවදුරටත් අඩු වෙමින් තිබෙනවා. ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය මේ වන විට (පෙබ 14) දැක්වෙන්නේ 119 ශත 40 ක් ලෙසයි.
විනිමය අනුපාතය නොවෙනස්ව පවත්වා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා මහබැංකුව ඉකුත් සමයේදී ඔවුන් සතු විදෙස් සංචිත විවෘත වෙළෙඳ පොලෙහි විකුණනු ලැබුවා. එලෙස විදෙස් සංචිත විකිණිම නවතා දැමුණේ ඉකුත් සතියේ සිකුරදා සිටයි. එතැන් සිට මේ දක්වා කාලයේ දී ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය 4 ශත 50 කින් පමණ අඩු වී තිබෙනවා.
0 comments:
Post a Comment