ජර්මානු ජනාධිපති කි‍්‍රස්ටියන් වුල්ෆ් ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කර තිබෙනවා. දූෂණ අක‍්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වීම මෙම තීරණයට හේතුවයි. ජනාධිපතිවරයා සිය මුක්තියට මුවා වී මෙම අක‍්‍රමිකතා සිදුකර ඇතැයි චෝදනා එල්ල කරන පාර්ශ්ව ප‍්‍රකාශ කළා. ඒ සමග ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පැවසුවේ. එහෙත් තමාට එරෙහිව නැගෙන චෝදනා තවදුරටත් ප‍්‍රතික්‍ෂේප කරන බව ඔහු අවධාරණය කර තිබෙනවා.
0 comments:
Post a Comment