දුම්රිය ධාවනය නවත දමයි ද ?

Wednesday, February 29, 2012

දුම්රිය සමහරක් ධාවනයෙන් ඉවත් කිරීමට අවධානය යොමුවී තිබෙනවා. ඉකුත් දා කෙරුණු ඉන්ධන මිල වැඩි කිරිම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුව ඉහළ ගොස් තිබෙනවා. එහෙත් ගාස්තු වැඩි නොකර වියදම් සීමා කිරිමෙන් පාඩුව අවම කර ගැනීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව උත්සහ කරන්නේ. කෙසේ වෙතත් කාර්යාලයීය සහ පාසල් වේලාවලදී ධාවන කෙරෙන දුම්රිය ඉවත් නොකරන බව අවධාරණය කෙරුණා. රාත‍්‍රි කාලයේ සහ රජයේ නිවාඩු දිනවල ධාවනය කෙරෙන දුම්රිය සමහරක් පමණක් ඉවත් කෙරෙනු ඇති. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum