අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගමන් ගත් වාහනය වරකාපොළ ප්‍රදේශයේදී අද උදෑසන අනතුරකට ලක්වුණා. එහෙත් එම අනතුර බරපතල එකක් නොවන බවයි පොලීසිය පවසන්නේ.
මේ අතර අමාත්‍යවරයා දඹුල්ල ප්‍රදේශයේ උත්සවයකට යමින් සිටියදී මෙම අනතුරට ලක්වූ බව THE TRUTH වාර්තාකරු පවසනවා.
0 comments:
Post a Comment