ශී‍්‍ර ලංකාව දකුණු අපි‍්‍රකාවේදී අළු ගසා දමයි

Friday, December 30, 2011


දිගින් දිගටම ලැබූ පරාජයේ අමිහිරි වේදනාවන් මකා දැමූ ශී‍්‍ර ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකාවේදී සිය පළමු ටෙස්ට් කි‍්‍රකට් ජයග‍්‍රහණය සනිටුහන් කිරීමට  ඊයේ ^දෙසැ 29& සමත් වුණා' ta දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් තරගය  ලකුණු 208කින් ජය ගනිමින්' මෙම තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 338 ක් ලබා ගත් අතර දකුණු අපි‍්‍රකානුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 168ක් පමණයි' දෙවනි ඉනිම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 279 ක් රැස් කළා' ta අනුව ලකුණු 450ක ඉලක්කයක් හඹාගිය දකුණු අපි‍්‍රකානුවන් ලකුණු 241කට සීමා කරමින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් තරගයේ ජය වාර්තා කළා. වීශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ඉනිම දෙකේදී ලකුණු 128 කට කඩුලූ 9 ක් බිඳ හෙලූ රංගන හේරත් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තා.
මාස 18කට පසු සහ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසු ශී‍්‍ර ලංකාව ටෙස්ට් තරගයක් ජයගත් පළමු අවස්ථාවද මෙය වනවා. එමෙන්ම තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකාව ලැබූ පළමු ටෙස්ට් ජයග‍්‍රහණයද මෙයයි' 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum