සෝපානයකදී ලිංගික අතවර

Wednesday, December 28, 2011

දඹුල්ල මූලික රෝහලේ සෝපානයක් තුළදී රෝගී යුවතියක් අතවරයට ලක්ව තිබෙනවා. ඇගේ වයස අවුරුදු 19 ක් බවයි පොලීසියෙන් ලැබුණු පැමිණිල්ලක සඳහන් වන්නේ. රෝහලේ සුළු සේවකයෙකු විසින් අතවරය සිදු කළ බවද පැමිණිල්ලේ සඳහන්.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum