13 න් ඔබ්බට යාමට ජනපතිගෙන් සහතිකයක්

Tuesday, January 17, 2012

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙන් ඔබ්බට ගිය දේශපාලන විසදුමක් ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහතික වූ බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 
ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද සහතිකය ක‍්‍රියාත්මක කිරීමේ කාල රාමුවක් සම්බන්ධයෙන් එකගතාවක් ඇති වූයේ දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී ප‍්‍රශ්න කළා. අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා පැවසුවේ එවැනි කාලරාමුවක් සම්බන්ධයෙන් සාකච්ඡුාවක් නොවූ බවයි. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum