රට පුරා හොර වෙදුන් - පරිස්සම්වෙන්න

Sunday, January 29, 2012

ව්‍යාජ වෛiවරුන් හේතුවෙන් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය යළි ගැටලූ රැුසකට මුහුණදී සිටින බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් උපුල් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා වෛi සභාව, ආයුර්වේද වෛi සභාව සහ හෝමියෝපති වෛi සභාව එ්කාබද්ධව මේ සඳහා විසඳුම් ලබාදිය යුතු බවයි. එම වෛi සභා තුනේ ලියාපදිංචි වී ඇති වෛiවරුන් ප‍්‍රසිද්ධියට පත් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යංශයද ඊට දායකත්වය ලබාදිය යුතු බවයි ඔහුගේ අදහස වුණේ. ව්‍යාජ වෛiවරුන් පිළිබඳ පොලිස්පතිවරයා සමගද පසුගියදා සාකච්ඡුාවක් පැවැත්වූ බව ඔහු පවසනවා. වෛiවරුන් පිළිබඳ දත්ත ගබඩාවක් නොමැතිවීමද මෙම ප‍්‍රශ්නයට හේතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum