පරිසරයේ පවතින ලානිනා තත්වය කුරුළු උණ ව්‍යාප්ත වීමට හේතු වී ඇතැයි විද්‍යාඥයින් පිරිසක් පවසනවා. විවිධ උණ රෝග පැතිර යාමට එය බලපෑ ඇති බවයි ඔවුන් සිදු කළ පර්යේෂණයකදී අනාවරණ වුණේ. නැගෙනහිර පැසිෆික් කලාපයේ සීත කාලගුණය නිසා ලානිනා තත්වයක් මතුව තිබෙනවා. එම නිසා සංචාරක පක්ෂීන්ගේ ගමන් මග වෙනස් වී ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. එය උණ රෝග පැතිර යාමට හේතු වී ඇති බවයි ඔවුන් ප‍්‍රකාශ කරන්නේ.
0 comments:
Post a Comment